Friday, July 11, 2014

NEATBUX වෙතින් මුදල් ඉපයීම...............






                                    කාෙහොමද කට්ටියට ?


ඒ වගේම අද මම හඳුන්වලා දෙන්නෙ මෑතකදී ආරම්භ කලත් හොඳින් ගෙවීම් කරන තවත් PTC SITE එකක්. neatBUX  කියන්නෙත්  ඇඩ් ක්ලික් කරලා මුදල් උපයන්න පුළුවන් සයිට් එකක්. නිසියාකාරව මුදල් ගෙවන විශ්වාසදායී අඩවියක් වන මෙයින් සුළු කාලයක් තුල විශාල මුදලක් සාමාජිකයන්ට බෙදලා දීල තියෙනවා. මේ අඩවියෙනුත් ඔයාලට පුංචියට පටන් අරගෙන අවසානයේදී ලොකු මුදලක් උපයන තත්වයට යන්න පුළුවන් විදියට මාර්ගය සලසලා දීලා තියෙනවා. ඒකට මම හැමදාම කියනවා වගේ උනන්දුව කැපවීම වගෙම අවබෝධයත් තියෙන්න ඕනෙ. එහෙනම් පළමුවෙන්ම අපි මේ අඩවියේ ලියාපදිංචි වෙමු. ඒකට පහතින් තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. 





දැන් මෙන්න මේ පහතින් තියෙන ආකාරයේ ෆෝරමයක් ලැබේවි





මේ ෆෝරමයෙ අහල තියෙන දේවල් ටික හරියට පුරවන්න. දැන් ඔයාලා සයිට් දෙකකම රෙජිස්ටර් වුන නිසා පුංචි ලමයින්ට වගේ හැමදේම කියන්න ඕනෙ වෙන්නෙ නෑ. කොහොමත් ඒ තරම් අමාරු දේවල් මේකෙ අහල නෑ. කලින් ඒව වගේමයි. ඔක්කොම හරියට පුරවලා පහලින් තියෙන REGISTER කියන තැන ක්ලික් කරන්න. 
දැන් ඔයාලගෙ ඊමේල් ඇඩ්‍රස් එකට මෙයාලගෙන් ඊමේල් එකක් ඇවිල්ල ඇති. අන්න ඒ ඊමේල් එක ඕපන් කරලා ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාල නැවතත් අදාල වෙබ් අඩවියට යාවි. 
දැන් ඒකෙ LOGIN කියන බට්න් එක ක්ලික් කරලා ඔබේ යූසර් නේම් පාස් වර්ඩ් දීලා එතන තියෙන ඉංග්‍රීසි අකුරු පහේ වෙරිෆිකේෂන් කෝඩ් එක නිවැරදිව ඇතුල්කරලා ඔයාගෙ ගිණුමට ලොග් වෙන්න. 
දැන් ඔයාලා NEATBUX අඩවියේ සාමාජිකයෙක් වෙලා ඉවරයි. ඒ වගේම තවත් අමතර ආදායම් මාර්ගයක් පටන් අරගෙන ඉවරයි. දැන් තියෙන්නෙ ඉපයීම පටන් ගන්න එකයි. සයිට් එකට ඇතුළුවුනාට පස්සෙ උඩින් තියෙන VIEW ADS කියන ටැබ් එක ක්ලික් කරන්න. එතකොට අද දවසට අදාලව ඔයාලට ලැබී ඇති දැන්වීම් පෙන්වාවි. දැන් කරන්න තියෙන්නෙ මම කලින් කියලා දුන්න විදියට වරකට එක බැගින් මේ දැන්වීම් ටික ක්ලික් කරන එකයි. දැන්වීම ක්ලික් කලාට පස්සෙ ඒක අළුත් ටැබ් එකක ඕපන් වෙලා ඉලක්කම් වැටෙන්න පටන් ගන්නවා. අදාල තත්පර ගණන නිමවුනාට පස්සෙ රූපයක් වැටෙයි.රූපයේ තියෙන ඉලක්කම ටයිප් කරල ok කරන්න. දැන්වීමට ලැබුණ මුදල් ‍ප්‍රමාණය පෙන්වනවා.  
ඊට පස්සෙ CLOSE බට්න් එක ක්ලික් කරල දැන්වීමෙන් ඉවත් වෙන්න. දැන් කරන්න තියෙන්නෙ ඊළඟ දැන්වීම ක්ලික් කරන එකයි. මේ විදියට දිනපතාම ලොග් වෙලා දැන්වීම් නරඹන්න. යටින්ම තියෙන තැඹිලි පාට දැන්විම් හතර අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සෙ අනෙත් දැන්විම් ටික බලන්න. සාමාන්‍යයෙන් දැන්විම් 25 - 30 තියේවි. රෙෆරල්ස්ලා ලබාගෙන ඔබට ලැබෙන ආදායම කිහිප ගුණයකින් වැඩි කරගන්න හැටි තව විශ්වාසදායි අඩවියක් හඳුන්වා දුන්නට පස්සෙ මම ඔයාලට කියලා දෙනවා. දිගටම අපි සමග රැඳිලා ඉන්න.

 Click For Register

එහෙනම් කට්ටියටම ජය වේවා!!!
 




 




Thursday, July 3, 2014

                          Easy to earn money for Probux


   






         




PROBUX  කියන්නෙත්  ඇඩ් ක්ලික් කරලා මුදල් උපයන්න පුළුවන් සයිට් එකක්. නිසියාකාරව මුදල් ගෙවන විශ්වාසදායී අඩවියක් වන මෙයින් සුළු කාලයක් තුල විශාල මුදලක් සාමාජිකයන්ට බෙදලා දීල තියෙනවා. මේ අඩවියෙනුත් ඔයාලට පුංචියට පටන් අරගෙන අවසානයේදී ලොකු මුදලක් උපයන තත්වයට යන්න පුළුවන් විදියට මාර්ගය සලසලා දීලා තියෙනවා. ඒකට මම හැමදාම කියනවා වගේ උනන්දුව කැපවීම වගෙම අවබෝධයත් තියෙන්න ඕනෙ. එහෙනම් පළමුවෙන්ම අපි මේ අඩවියේ ලියාපදිංචි වෙමු. ඒකට පහතින් තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. 



මේ ෆෝරමයෙ රමයෙ අහල තියෙන දේවල් ටික හරියට පුරවන්න. දැන් ඔයාලා සයිට් දෙකකම රෙජිස්ටර් වුන නිසා පුංචි ලමයින්ට වගේ හැමදේම කියන්න ඕනෙ වෙන්නෙ නෑ. කොහොමත් ඒ තරම් අමාරු දේවල් මේකෙ අහල නෑ. කලින් ඒව වගේමයි. ඔක්කොම හරියට පුරවලා පහලින් තියෙන REGISTER කියන තැන ක්ලික් කරන්න. 
දැන් ඔයාලගෙ ඊමේල් ඇඩ්‍රස් එකට මෙයාලගෙන් ඊමේල් එකක් ඇවිල්ල ඇති. අන්න ඒ ඊමේල් එක ඕපන් කරලා ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාල නැවතත් අදාල වෙබ් අඩවියට යාවි. 
දැන් ඒකෙ LOGIN කියන බට්න් එක ක්ලික් කරලා ඔබේ යූසර් නේම් පාස් වර්ඩ් දීලා එතන තියෙන ඉංග්‍රීසි අකුරු පහේ වෙරිෆිකේෂන් කෝඩ් එක නිවැරදිව ඇතුල්කරලා ඔයාගෙ ගිණුමට ලොග් වෙන්න. 
දැන් ඔයාලා probux අඩවියේ සාමාජිකයෙක් වෙලා ඉවරයි. ඒ වගේම තවත් අමතර ආදායම් මාර්ගයක් පටන් අරගෙන ඉවරයි. දැන් තියෙන්නෙ ඉපයීම පටන් ගන්න එකයි. සයිට් එකට ඇතුළුවුනාට පස්සෙ උඩින් තියෙන VIEW ADs කියන ටැබ් එක ක්ලික් කරන්න. එතකොට අද දවසට අදාලව ඔයාලට ලැබී ඇති දැන්වීම් පෙන්වාවි. දැන් කරන්න තියෙන්නෙ මම කලින් කියලා දුන්න විදියට වරකට එක බැගින් මේ දැන්වීම් ටික ක්ලික් කරන එකයි. දැන්වීම ක්ලික් කලාට පස්සෙ ඒක අළුත් ටැබ් එකක ඕපන් වෙලා බාර් එකක් පිරෙන්න පටන් ගන්නවා. අදාල තත්පර ගණන නිමවුනාට පස්සෙ Advertisement credited   කියන මැසේජ් එකත් එක්ක අපිට ඒ දැන්වීමට ලැබුණ මුදල් ‍ප්‍රමාණය පෙන්වනවා.  
ඊට පස්සෙ CLOSE බට්න් එක ක්ලික් කරල දැන්වීමෙන් ඉවත් වෙන්න. දැන් කරන්න තියෙන්නෙ ඊළඟ දැන්වීම ක්ලික් කරන එකයි. මේ විදියට දිනපතාම ලොග් වෙලා දැන්වීම් නරඹන්න. යටින්ම තියෙන තැඹිලි පාට දැන්විම් හතර අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සෙ අනෙත් දැන්විම් ටික බලන්න. සාමාන්‍යයෙන් දැන්විම් 20 -25 තියේවි. රෙෆරල්ස්ලා ලබාගෙන ඔබට ලැබෙන ආදායම කිහිප ගුණයකින් වැඩි කරගන්න හැටි තව විශ්වාසදායි අඩවියක් හඳුන්වා දුන්නට පස්සෙ මම ඔයාලට කියලා දෙනවා. දිගටම අපි සමග රැඳිලා ඉන්න.
                                                                                                                   All the Best..................